gossiplankanews.com- අමාත්‍යංශයට ඇතුල් වුනේ බොදු බල සේනා කියා හඳුනා ගන්න බෑ'

අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් වහන්සේ
කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි.


එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකාර භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණ නියෝගයකට අනුව මාධ්‍ය ආයතන හයකින් ලබා ගත් වීඩියෝ පට පරික්ෂාවට ලක් කල බව කියා සිටියහ.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.
මෙම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පැමිණිල්ල ලබන මස 31 වන දා නැවත කැඳවීමට නියම කර තිබේ.
එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම වී ඇත්තේ.

මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී සිටියේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ අදාළ අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේ එහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී තිබූ බවයි.

Comments

  1. These yellow-robe clad thugs are not Buddhists. Even a lay Buddhist is supposed to do away with hatred.

    ReplyDelete
  2. polisiyata pissu , ohe balagena innawa

    ReplyDelete

  3. - Huyết bạo!

    Một tiếng nổ ầm ầm vang lên, huyết cầu tan vỡ hóa thành một luồng lực lượng mạnh mẽ mà lan ra xung quanh. Nguyên thần Thái Cổ Lôi Long của Vương Lâm lập tức tiêu tán.
    Nhưng Huyết Tổ cũng không dám lơ là mà càng trở nên cẩn thận.
    đồng tâm
    game mu
    cho thuê phòng trọ
    cho thuê phòng trọ
    nhạc sàn cực mạnh
    tổng đài tư vấn luật miễn phí
    văn phòng luật
    số điện thoại tư vấn luật
    thành lập công ty

    Chỉ thấy chỗ nguyên thần Vương Lâm tiêu tán, rất nhiều sấm sét đột nhiên huyễn hóa ra khắp bốn phía giống như một cơn mưa lôi từ bốn phương tám hướng nhanh chóng phóng thẳng về phía Huyết Tổ.

    - Muốn đoạt Huyết Thân của ta, không biết lượng sức!

    Ánh mắt Huyết Tổ trở nên ngưng trọng, hai tay bấm pháp quyết, toàn thân lập tức lấp lánh huyết quang. Trong nháy mắt những cơn mưa sấm sét khắp bốn phía đã phóng đến nhưng không chui vào trong huyết quang mà cuộn tròn bên ngoài.

    Huyết Tổ ngẩn người, nhưng rồi vẻ mặt lại đại biến. Lão thầm kêu không ổn nhưng đã muộn. Chỉ thấy những luồng sấm sét Thiên Kiếp trong tầng mây đuổi sát theo nguyên thần Vương Lâm, lúc này nổ ầm ầm lên rồi điên cuồng đánh xuống người Huyết Tổ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia