gossiplankanews.com- ආහාර පුජාව දෙන මොහොතේ හිමිනමක් තුන්හැවිරිදි දරුවා අපයෝජනය කරලා

(ආහාර)ඇහැලියගොඩ ප‍්‍රදේහයේ විහාරස්තානයක භික්‍ෂුන් වහන්සේ නමක් තුන් හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කලේ දැරියගේ මව ගුටි ඇණ පොලීසියට භාරදී තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහු දින 14ක් බන්ධනාගාර ගත කර ඇත.
ආහාරතම මිත්තණිය සමග විහාරස්ථානයට දහවල් දානය රැගෙන ගොස් බුදුන් උදෙසා ආහාර පූජාව සිදු කළ අවස්ථාවේ මෙම අපයෝජනය සිදුව ඇති බව සදහන් වේ. දැරිය අපයෝජනය කරන අයුරු ඇයගේ ආච්චි දුටු බව පොලීසියට වාර්තා වීමත් සමග චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති