gossiplankanews.com- වටරැක හිමි කල බොරුවට ළඟදීම අත්අඩංගුවට

වටරැකමහියංගණ ප්‍රා.ස. මන්ත්‍රී, ජාතික බලසේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මත ඉදිරියේදී අධිකරණය හමුවට පැමිණීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තමාට පහරදී තුවාල සිදුකළ බවට විජිත හිමියන් පොලීසියට පැමිණිලි කළද එම පහරදීම උන්වහන්සේ විසින්ම සිදුකර ගත් එකක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’