gossiplankanews.com- පොසොන් පෝ දින හක්‌කපටස් කෑ ගවයාට ගිය කල…
ගවයාට කිසිදු ප්‍රතිකාරයක් කළ නොහැකි හෙයින් ක්‍ෂණීක මරණය අත්වන එන්නතක් විදීමට පශු වෛද්‍ය නිලධාරීන් කටයුතු කරන ලදී. වල් ඌරන් දඩයම් කිරීම සඳහා හඟුරන්කෙත, උඩවත්ත, කොට්‌ටල, වැවතැන්න ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් මෙසේ “හක්‌කපටස්” යොදාගන්නා බව හඟුරන්කෙත පොලිසිය පවසයි.
Comments
Post a Comment