සන්ධානයේ මංගල ජන රැළියට මහ ‍සෙනගක් - ඡායාරූප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් සන්ධාන‍යේ මංගල ජන රැළිය අද සවස අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණ‍යේදී ආරම්භ විය, ‍මෙම අවස්ථාව සන්ධාන නායකයින්, හිටපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, කලා කරුවන්

ඇතුළු විශාල ජනතාවක් සහභාගි වී සිටින අයුරු අප ‍ගොසිප් සී ලංකා‍ ‍වෙබ් අඩවියට දැක ගැනීමට හැකිවුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
33000, gosiplanka, gosiplankanews, gossip, gossip lanka, gossip lanka2, gossiplankanews, gossiplankanews.com, lanka, sinhala, Srilanka,

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’