අනූනවයෙන් බේරුණු බස් යතුරු පැදි අනතුර මෙන්න

නෝනාගම වැව ආසන්නයේ පෞද්ගලික බස් රථයක යතුරු පැදි දෙකක් ගැටිමෙන් අනතුරක් සිදු වී ඇත. හුංගම පොලීසිය පැවසුවේ අතුරු පාරකින් යතුරු පැදියක් ප්‍රධාන පාරට දැමීමේ දී බස් රථයේ යතුරු පැදිය ගැටි ඇති බවයි. පසුව බස් රථය

මාර්ගය හරහා නැවැතීමෙන් තවත් යතුරු පැදියක්ද බස් රථයේ ගැටී තිබේ. යතුරු පැදි දෙකේ ගමන් ගත් පුද්ගලයන් අනතුර සිදු වීමට පෙර තම යතුරු පැදිවලින් පැන ජීවිතය බේරා ගෙන ඇති අතර ඒ අයට සුළු තුවාල පමණක් සිදු වී ඇති බව පොලීසිය කියයි.
33000, gosiplanka, gosiplankanews, gossip, gossip lanka, gossip lanka2, gossiplankanews, gossiplankanews.com, lanka, sinhala, Srilanka,

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති