විද්‍යා ඝාතනයේ සැකකරුවන් 9 ක් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්  9 දෙනා නොවැම්බර් මස 9 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම සැකකරුවන් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත්, මොවුන්ගේ රුධිර සාම්පල වාර්තා පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බැවින් ඇප ලබාදීමට පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන් විරෝධතාවය පළ කළා. යාපනය - කයිට්ස් - පුංකුඩුතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබුණේ පසුගිය මැයි මාසයේදීයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’