වෙලේසුදාගේ නංගි හිටිය රථයේ රහස් තැනක හෙරොයින්

මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී හෙවත් වෙලේසුදාගේ නැගණිය බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනේ ඉකුත් (21) වැනිදායි.

ඒ අනුව ඇයව ලබන 26 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලීසියට අවසර ලැබුණා.

මෙහිදී වෙලේසුදාගේ නැගණිය ඇතුළු තිදෙනා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රැදී සිටි මෝටර් රථයේ A/C බටයක් තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.






ඒ අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී. බොරැල්ල පොලීසිය භාරයේ මෙම මෝටර් රථය ගාල් කර තිබුණේ එම පොලිස් ස්ථානයේයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’