ISIS සංවිධානයේ අලුත්ම ඝාතනය විධික්‍රමය (VIDEO)
ලෝකයම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගෙන ඇති ISIS සංවිවධානය සිරකරුවකු ඉතාම අමානුෂික ලෙස ඝාතනය කරන නවතම වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ඊට අනුව ISIS විසින් අල්ලාගත් සිරකරුවෙකු මෝටර් රථයක පිටුපස දෙපාවලින් ගැට ගසා මහමග ඇදගෙන ගොස් දරුණු ලෙස තුවාල සිදු වී මිය යෑමට සැලැස්වීම මෙහිදී සිදු කර තිබෙනවා.

එහිදී මෙම සිරකරු ඉතාම වේදනාවෙන් කෑ ගසමින් මීට මුහුණ දෙන අතර පසුව ඔහු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය මේ පිළිබඳව සඳහන් කර තිබුණේ.
ISIS සංවිධානයේ මෙම සිරකරුවන්ට අන්දවා ඇති සිරකරු ඇඳුම Guantanamo Bay සිරකඳවුරේ ඇඳුමට සමාන ඇඳුමක් බවත් පැවසෙනවා.
(එම වීඩියෝව පහතින් දැක්වේ)
Comments
Post a Comment