gossiplankanews - මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයේ ඉලක්කය කරුණා අම්මාන්

Detection of LTTE  suicide jacket, mines jolts govtයාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයහා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයා ගැන මේ වනවිට පොලිසිය සිදු කර ඇති විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණයවී තිඛෙනවා.
එඩ්වඩ් ජූලියට් නමැති පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයාගේ චාවාකච්ච්ෙරි මරවන්ලෝබු ප්‍රදේශයේ පිහිටි නිවසින් මෙම සැකකටයුතු දේවල් හමුවී තිබුණි.මෙම කොටි සාමාජිකයා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතමයකු බවටද අනාවරණයවී තිබේ.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ 04 ක් මිලිමීටර් නවයේ වෙඩි උණ්ඩ 100 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙහිදී හමුවී තිබුණා.
මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටවල සිටින කොටි හිතවාදීන් මෙන්ම කොටි සාමාජිකයන් මුදල් එවා ඇති බවද මොහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ කරන ලද විමර්ශනවලදී මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල සිටින කොටි සාමාජිකයන් හා සමීප සබඳතා පවත්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ.


මඩකලපුවේ පදිංචි වී සිට මේ වනවිට ප්‍රංශ පුරවැසිභාවය ලබාගත් එරට වෙසෙන කොටි සංවිධානයේ ප්‍රබලයකු බව කියන අලගරත්නම් සුදාකරන් නමැත්තෙකු 2014.07.18 වන දින සිට එඩ්වඩ් ජුලියට් නමැති මෙම කොටි සාමාජිකයාගේ ගිණුමට ලක්ෂ ගණනින් මුදල් එවා ඇත.
ඔහුට අමතරව තවත් ප්‍රංශයේ සිටින්නන් කිහිප දෙනෙකුද ඔහුට මුදල් එවා ඇත. ඔවුන්ගෙන් ලැඛෙන උපදෙස් අනුව මෙම මුදල්වලින් කොටසක් වැය කර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සකසා ඇත. කිසිවෙකු ලවා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට මෙහි අවසාන සැලසුමවී ඇති අතර ඉලක්කය කවුරුන්ද යන්න තවම අනාවරණයවී නැත.
ප්‍රංශයේ වෙසෙන සුදාකරන් නමැත්තා විසින් එවනු ලබන තැනැත්තා වෙත මේවා ලබා දීමට සූදානම් කර තිබූ බවත් පොලිසිය එය හසුකරගත්තේ එසේ සූදානම් කර තිබියදී බවත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත.
කොටි සංවිධානයේ හිටපු නායකයකු මෙන්ම පසුගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුද වන විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) හෝ මුස්ලිම් ජන සමූහයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබුණ බවද මෙම සැකකරුගේ පාපොච්චාරණයෙන් හෙළිව ඇති බව අනාවරණය වුණා. එම ප්‍රහාරය මේ වසරේදී එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇත.
gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’