උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා පලවෙනවා.
ඔහුගේ පවුලේ ආරංචි මාර්ග අනුව පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ ඇමරිකාව බලා ගමන් කරමින් සිටියදි ඩුබායි ගුවන්තොටුපලේදි මෙසේ ප්‍රශ්නකරමින් සිටින බවයි.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග විරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා තිබිණි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’