ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

ජිප්සීස් සංගීත කණ්ඩාමේ සුනිල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වියහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ගායන ශිල්පි මධුමාධව අරවින්ද මහතා පැවසීය.
අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ නාඩගම් මඩුවක් බවට පත්වී තිබෙන බවත්, අනාගතයේ එන විමුක්ති ගීතවලින් ඕයේ ඔජායේ යන වචන ඇසීමට පවා ඉඩ තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අතීතයෙදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළේ ගුණදාස කපුගේ වැනි කලා ශිල්පීන් බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’