උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද අළුයම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ පිහිටි නිවස හා කසුන් පලිසේනගේ වැල්ලවත්තේ පිහිටි නිවසට ඇතුළු වී ඇති රහස් පොලීසිය විසින් එම නිවාස පරීක්ෂා කිරීමකටද ලක් කර ඇත.
ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනය ඇතුලත ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews.com- මඩකලපුවේ සමුහ මිනීවල 'යලි ගොඩ දාන්න'