මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

බැදුම්කර මගඩියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වන මලික් සසසමරවික්‍රම සහ කබීර් හෂීන් යන ඇමතිවරුන් සෘජුවම සම්බන්ධ වූ බවට ලිඛිත සාක්ෂිවලින් හෙළිව තිබියදීන් ඔවුන්ට දඩුවම් නොදෙන්නේ මන්දැයි දූෂණ විරොධි පෙරමුණ විමසයි.
මාධ්‍ය හමුවක් අමතමින් එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ රවී කරුණානායක ඇමතිවරයා පමණක් බිල්ලට දී බැදුම්කර චූදිතයන් ඇග බේරා ගැනීමට සූදානම් වන බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’