gossiplankanews.com- බීබීසී සුද්දාටත් ඉංග්‍රීසි වරදී… (PREPARE FOR RAPE)

බීබීසීමාධ්‍ය කලාවේ ඔස්‌තාර්ලා වන බීබීසී එකටත් පසුගියදා ලොකු වැරැදීමක්‌ සිදු විය. බීබීසී-1 නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති අවසානයේ කාලගුණය ගැන වාර්තා කරද්දී තිරයේ අකුරු වැටුණේ ,”PREPARE FOR RAPE” (ප්‍රිපෙයාර් FOR රේප්) යනුවෙනි. එහි තේරුම “ලිංගික අතවරයකට සූදානම් වෙන්න” කියාය. නමුත් බීබීසී එකට කිව යුතුව තිබී ඇත්තේ “PREPARE FOR RAIN”, කියාය. එනම් “වැස්‌සට සූදානමින් සිටින්න” යනුවෙනි.

Comments

  1. susanthika "Aachchita Haal Garanda" kivvavage thamai

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’