gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද සිකුරාදා උද්ඝෝෂණයක නිරත වුනේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් මේ වන විට විවිධ පාර්ශව වලින් එල්ල වෙමින් තිබෙන බව පවසමින්. යාපනය විශ්වවිද්‍යලයේ ආචාර්යවරුන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් එල්.ටී.ටී.ඊ.යට යළි පණදීමට සූදානම් බව පැවසෙන පත්‍රිකා මීට දින දෙකකට ඉහතදී විශ්ව විද්‍යාලය හා ඒ අවට පළාත්වල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ.
susanthika "Aachchita Haal Garanda" kivvavage thamai
ReplyDelete