Posts

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

Image
කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට පත්වී ඇත. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇත. මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙසද සේවය කරමින් සිටියේය.

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

Image
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද අළුයම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ පිහිටි නිවස හා කසුන් පලිසේනගේ වැල්ලවත්තේ පිහිටි නිවසට ඇතුළු වී ඇති රහස් පොලීසිය විසින් එම නිවාස පරීක්ෂා කිරීමකටද ලක් කර ඇත. ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනය ඇතුලත ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

Image
පසුගිය නවම් මහ පොහොය දින (ජනවාරි මස 31) හොරණ පාරේ සමන්පුර අතුරු මාර්ගයේ පිහිටි තම පලතුරු වෙළෙඳ සැලේ වෙළෙඳාමේ නිරතව සිටිමින් නීතිවිරෝධී අන්දමින් අරක්‌කු අලෙවිකරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්‌වන “මෝටර් සයිකලය” ලකුණින් මහරගම නගර සභාවට තරග කරන අපේක්‌ෂකයාගේ මව පොලිස්‌ භාරයට ගෙන තිබෙන පුවතක්‌ කොට්‌ටාව පොලිසියෙන් වාර්තාවේ. කොට්‌ටාව හොරණ මාර්ගයේ සමන්පුර අතුරු මාර්ගයේ පදිංචිකරුවෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක්‌ මත මෙම වැටලීම කොට්‌ටාව පොලිසිය විසින් සිදු කළ බව හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම පලතුරු වෙළෙඳ සැලේ සෑම පොහොය දිනයකම මේ අයුරින් අරක්‌කු අලෙවිය සිදුකරන හෙයින් එමගින් ප්‍රදේශයේ සාමකාමී පරිසරයට මහත් බාධා සිදුවන නිසා මෙහි පදිංචිකරුවන්ගේ අකමැත්ත ඊට පළවී තිබූ හෙයින් තමන් මෙම දැනුම්දීම සිදුකරන බව එම අසල්වැසියා පොලිසියට සඳහන් කර තිබෙන බවද, එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

Image
ජිප්සීස් සංගීත කණ්ඩාමේ සුනිල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වියහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ගායන ශිල්පි මධුමාධව අරවින්ද මහතා පැවසීය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ නාඩගම් මඩුවක් බවට පත්වී තිබෙන බවත්, අනාගතයේ එන විමුක්ති ගීතවලින් ඕයේ ඔජායේ යන වචන ඇසීමට පවා ඉඩ තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අතීතයෙදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළේ ගුණදාස කපුගේ වැනි කලා ශිල්පීන් බවයි.

මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

Image
බැදුම්කර මගඩියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වන මලික් සසසමරවික්‍රම සහ කබීර් හෂීන් යන ඇමතිවරුන් සෘජුවම සම්බන්ධ වූ බවට ලිඛිත සාක්ෂිවලින් හෙළිව තිබියදීන් ඔවුන්ට දඩුවම් නොදෙන්නේ මන්දැයි දූෂණ විරොධි පෙරමුණ විමසයි. මාධ්‍ය හමුවක් අමතමින් එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ රවී කරුණානායක ඇමතිවරයා පමණක් බිල්ලට දී බැදුම්කර චූදිතයන් ඇග බේරා ගැනීමට සූදානම් වන බවයි.

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

බෙල්ලන්විල රජමහා විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත්වූයේ ඇතෙකුගේ පහරදීමෙන් නොවන බවට වාර්තා වනවා. උන්වහන්සේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් විහාරස්ථානයේ දායකයන් සමග පවසා තිබෙන්නේ නාහිමියන් අපවත්වී තිබෙන්නේ හෘදයාබාදයකින් බවයි. ඊයේ උදෑසන විහාරස්ථානයේ සිටින ‘මියන් කුමාර‘ ඇතුට සියඹලා ලබා දීම සදහා නාහිමියන් ඇතු සිටි ස්ථානය ගොස් තිබෙන අතර, එම සත්වය එම ආහාර එකවරම ඩැහැගැනීමට යාම නිසා නාහිමියන් ඇතා සමීපයටම ඇදී ගොස් තිබෙන අතර, එම අවස්ථාවේ ඇතිවූ කලබලකාරී තත්ත්වය යටතේ නාහිමියන් අනතුරට පත්වී තිබෙනවා. එම සිද්ධියෙන් නාහිමියන්ගේ ඉල ඇට කිහිපයකට සහ පෙනහළුවලට දැඩි හානි සිදුවී තිබෙන බවයි පැවසෙන්නේ. සිද්ධියෙන් අනතුරු පූජ්‍ය විමලරතන නාහිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, වැඩිදුර ප්‍රතිකාර සදහා ආසිරි ශල්‍ය රෝහල වෙත ගෙනගොස් තිබිණි.

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් එම නර්ථනාගංගයට පුහුණුවෙමින් සිටි අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා සමාජයේ දැඩි වේවේචනයට හේතු විය. දුරේක්ෂ සහ ලැප්ටොප් පරිගණක අතැතිව කරන මෙම නර්ථනය ඉවත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ද උපදෙස් දී තිබෙන බව අමාත්‍යංශ උසස් නිලධාරියෙක්  පැවසීය. දීර්ඝ කාලයක් තිස්සේ පුහුණුවෙමින් සිටි නිසා අවසාන මොහොතේ නර්ථනය ඉවත් කිරීම ගැටළු සහගත බැවින් ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්ථනය කිරීමට සැලසුම් කළත් ලෝක ගෝලයද නැටුමෙන් ඉවත් කිරීමට අවසානයේ තීරණය කර තිබේ. මෙම නර්ථනය වෙනුවෙන් එම පිරිසම යොදාගෙන වෙනත් නර්ථනයක් සිදු කරනු ඇති බවත්, ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන රහස් පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැණිනි. අද පාන්දරම තකනියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. ජනාධිපතිවරයා අද නිදහස් දිනයේ පවත්වන, කුප්‍රකට ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් සකසන දේශනයට කරුණු පදනම් කරගැනීම සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පැවසෙන අතර, රහස් පොලිසිය අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ නිවස වටලන අවස්ථාවේ සිට සිරස රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබිණි. රහස් පොලිසිය විසින් ගනු ලබන තීරණයක් මාධ්‍ය අයතනයකට ලැබුණේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්තයක් මතුවන අතර, ජනපතිවරයා වෙනුවෙන් කඩේ යන සිරස හරහා එම අත්අඩංගුවට ගැනීම සජීවීව විකාශය කිරීමෙන් පෙනී යන්නේ මෙය සැලසුම් සහගතව කරන ලද සංදර්ශනයක් බවයි.

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

සුපේශල ශික්‍ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්‍රව වැඩ විසූහ. කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහා පහන් ටැඹකි. මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරනු ලැබූ ආදර්ශවත් අනුශාසකයන් වහන්සේ වුයේදමෙරට වැඩ සිටින උගත්, ගුණවත්, සිල්වත්, ධර්ම, විනයධර සංඝපීතෘන් වහන්සේ ය. එබඳු මහා යතිවරයන් වහන්සේ රට දැය සමය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ ද ආදර්ශවත් යුග මෙහෙවරකි.ස්වකීය ජාත ග්‍රාමය ලෝක පූජිත කරවීමට තරම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිරිලක සසුනඹරෙහි පහළවීම රටට ම ආශීර්වාදයකි. එකම පවුලක දෙසොහොයුරන් සසුන් කෙතට ඇතුළත්ව පැවිදි සහෝදර සබඳතාවයෙන් ද, දේශීය හා විදේශීය වශයෙන් ද සම්බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබීමද සුවිශේෂී දුර්ලභ කරුණකි.

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන වගකීම අගමැතිවරයා සතු වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඒ මහතා පැවසුවේ 2015 වර්ෂයේදී මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන විට ඔහු පිළිබඳව සම්පූර්ණ වගකීම තමා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා පලවෙනවා. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග අනුව පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ ඇමරිකාව බලා ගමන් කරමින් සිටියදි ඩුබායි ගුවන්තොටුපලේදි මෙසේ ප්‍රශ්නකරමින් සිටින බවයි. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග විරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා තිබිණි.

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

Image
වසර 1818 දී හටගත් වෙල්ලස්‌සේ කැරැල්ල නිසා බ්‍රිතාන්‍යය තුළ වැදගත් දේවල් කිහිපයක්‌ ම සිදුවිය. පළමුවැන්න එරට ලිබරල් ව්‍යාපාරය දියුණු වීමය. දෙවැන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ වෙල්ලස්‌ස කැරැල්ල මර්දනය කරන ලද කෲර විලාසයට විරුද්ධව ලිබරල් මතධාරීහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ යකා නැටීමය. මේ යකා නැටීම නිසා පාර්ලිමේන්තුවෙන් පිටත මහපාරවල, කඩවල් අයිනේ, පාරවල ගමන් කරමින් සිටි, ගෙවල් තුළ පොකට්‌ රැස්‌වීම් පවත්වමින් සිටි ලිබරල්වාදීහු සියලු වැඩ නවත්වා එවකට සිටි තුන්වැනි ජෝර්ඡ්රජතුමාගේ රාජාණ්‌ඩුවට විරුද්ධව විරෝධතා පවත්වන්නට වූහ. මේ විරෝධතා අතුරින් ලොකුම විරෝධතාව 1819 අගෝස්‌තු 16 වැනිදා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්‌ටර් නගරයේ ඇති වූ පීටර්ලු විරෝධතාවයි. 1815 අවුරුද්ද වන විට එංගලන්තය පැවතුනේ ආර්ථික අතින් හොඳටම පහළ තැනකය. නැපෝලියන් සමඟ යුද්ධ කිහිපයක යෙදීමට මුදල් වියදම් වීම නිසාද, යටත් විජිත ගණනාවක්‌ ම පාඩු පිට පවත්වාගෙන යැම

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

Image
ජාතික තරුණ සේවා සභාවට අයත්, මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් ගලවා ඉවත් කිරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබේ. ස්‌කොට්‌ලන්තයෙන් ගෙන්වන ලද යකඩ කණු බාල්ක යොදා සවි ශක්‌තිමත් ලෙස ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයන් හි තට්‌ටු සහ තරප්පු පෙළ සවි ශක්‌තිමත් ලීයෙන් එංගලන්ත ජාතිකයන් විසින් තනා තිබේ. එම ලී යකඩ සහ මෙම ගොඩනැඟිල්ලෙහි සවිකොට තිබෙන රුපියල් කෝටි 3.5 ක්‌ වටිනා අකුණු සන්නායකය ඇතුළු ඇලුමිනියම් තහඩු ස්‌ලයිඩ් ජනේල විකුණා දැමීමේ රහසිගත සැලසුමක්‌ ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

gossiplankanews - මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයේ ඉලක්කය කරුණා අම්මාන්

Image
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයහා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයා ගැන මේ වනවිට පොලිසිය සිදු කර ඇති විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණයවී තිඛෙනවා. එඩ්වඩ් ජූලියට් නමැති පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයාගේ චාවාකච්ච්ෙරි මරවන්ලෝබු ප්‍රදේශයේ පිහිටි නිවසින් මෙම සැකකටයුතු දේවල් හමුවී තිබුණි.මෙම කොටි සාමාජිකයා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතමයකු බවටද අනාවරණයවී තිබේ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ 04 ක් මිලිමීටර් නවයේ වෙඩි උණ්ඩ 100 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙහිදී හමුවී තිබුණා. මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටවල සිටින කොටි හිතවාදීන් මෙන්ම කොටි සාමාජිකයන් මුදල් එවා ඇති බවද මොහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ කරන ලද විමර්ශනවලදී මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල සිටින කොටි සාමාජිකයන් හා සමීප සබඳතා පවත්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ.

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Image
සී.එස්.එන්. රූපවාහිනී නාළිකාවට මුදල් යෙද වූ ආකාරය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය එහි ප්‍රධාන සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට අයත් රුපියල් මිලියන දහයකට වැඩි වටිනාකමකින් යුත් සිව්මහල් සහ දෙමහල් සුපිරි නිවාස දෙකක් දෙහිවල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. දෙහිවල මිහිඳු මාවතේ පිහිටි සිවු මහල්සහ දෙමහල් අති සුඛෝපභෝගී එම නිවාස දෙක සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකි වූයේ යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් සෙවීම සම්බන්ධ මෙතෙක් සිදුවෙමින් පවතින පරීක්ෂණවලදීය. කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ‍මේ සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. මේ සම්බන්ධව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අද හෙටම ප්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත. මෙම නිවාස දෙකෙන් එකක් ගොඩනගා ඇත්තේ පර්චස් 65ක ඉඩමක බව කියයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 490ක් ගෙවා තිබේ. ඒ අතර දෙහිවල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පර්චස් පහක ඉඩමක්ද එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් වූ රුපියල් ලක්ෂ 45කට අරගෙන තිබේ.

gossiplankanews - ඇමති ගෝලයෙක් දිවයින මාධ්‍යවේදියාට ගුටි අනී මෙන්න පින්තූර

Image
“අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා..” යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු ඊයේ (5 වැනිදා) දහවල් “දිවයින” මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය. ඒ කුරුඳුවත්ත පොලිසියේ පොලිස්‌ නිලධාරියකුගේ අවවාදද තුට්‌ටුවකට මායිම් නොකරමිනි. සිද්ධිය වන අවස්‌ථාවේ “දිවයින” මාධ්‍යවේදියා සිටියේ කිරුළපන පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ ආවරණයට කාර්යාලීය රථයකින් ගමන් කරමිනි. “දිවයින” රථය බොරැල්ල කනත්ත හන්දියේ බෞද්ධාලෝක මාවත ඔස්‌සේ ටොරින්ටන් දෙසට යැම සඳහා ගමන් කරමින් තිබිණ. මේ අතරේ ඉදිරියෙන් පැමීණි සුඛෝපභෝගී ජීප් රථයක්‌ මාධ්‍යවේදියා ගමන් කළ රථය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකර එක්‌වරම විඡේරාම හන්දියෙන් හැරවීමට සුදානම් විය. නමුත් ඒ මොහොතේ “දිවයින” රියෑදුරුට ඊට ඉඩදීම සඳහා මාර්ගයේ ඉඩ නොතිබීමෙන් හේ රථය ඉදිරියට ධාවනය කළේය. ඒ සමගම ඉන් ප්‍රකෝපයට පත් සුඛෝපභෝගි රථයේ පැමිණි අය ඉහත සඳහන් පදිරි පාදඩයකු සේ දිවයින රියෑදුරුට සහ මාධ්‍යවේදියාට බැණ වදිමින් සිය ජීප් රථයද පාර මැද නතර කර එයින් බැස පැමිණ පහර දී...

President Maithree Replies to Pitiduwe Siridhamma Thero

Image
rcd ldmq úÈhg uu lkafka kE msg¥fõ ysñg ckm;sf.ka ms<s;=rla rcd ldmq úÈhg ;ud fkdlk nj ckm;s ffu;%smd, isßfiak uy;d mjihs' ckdêm;sjrhd fï nj mejiQfõ fld<U fk¿ï fmdl=fKa mej;s Y%S ,xld mßmd,k fiajd ix.ufha 33 jeks ixj;airh wu;ñks' miq.shod msg¥fõ isßOïu ysñhka úiska l< m%ldYhla ms<sn| woyia olajñka ckm;sjrhd fuf,i woyia oelaùh' zrcd ldmq úÈhg uu lkafka kE' tod lEfj;a flfy,a fldf<a T;df.k wd lEuhs' wo;a tfyuhs' rcd rcd úÈhg lE hq;=hehs ysñkula tod lshd ;snqKd' rcd .%du fiajl úÈhg fkdlE hq;= nj;a ta ysñhka lshd ;snqKd' ta;a uu lkafka tod úÈhguhs'Z

Businessman shot dead inside fisheries Harbour Ambalangoda

Image
ufkdaÊ uerE m,sh .kak fldaÜm;s ud¿ jHdmdßlhd uerE yEá fukak kdúl yuqodfõ ks,OdÍkaf.a oeä wdrla‍Idj hgf;a we;s wïn,kaf.dv ëjr jrdhg Bfha fmrjrefõ lvdjeÿKq ikakoaO md;d, idudðlhl= tys isá fldaám;s jHdmdßlhl=f.a ysig fjä ;nd >d;kh lr fofkdaoyila‌ fokd n,d isáh§ m,df.dia‌ we;' kdúl yuqodfõ ks,OdÍka wgfokl= ikakoaOj ëjr jrdfha rdcldß lrñka isá wjia‌:dfõ md;d, wmrdOlre fuu >d;kh isÿlr ksremo%s;j m,df.dia‌ we;s nj mÍla‍IKj,ska fy<s ù ;sfí' .d,a, m%foaYh flakao% lrf.k l%shd;aul jk fmdä ,eiS kue;s md;d, kdhlhdf.a lKa‌vdhu iy óg udi lSmhlg fmr >d;khg ,la‌ jQ ufkdaþ fukaäia‌ kdhl;ajh ÿka md;d, l,a,sh w;r §¾> ld,hl mgka mj;sk wdrjq,la‌ fuu >d;khg fya;= ù we;ehs fmd,sish mjihs' Bfha fmrjrefõ 10'45 g muK isÿ jQ fjä ;eîfuka >d;khg ,la‌jQfha .d,a, wïn,kaf.dv m%foaYfha mÈxÑlrejl= jQ fla' ví,sõ' iqika; kue;s Okj;a jHdmdßlfhls'

prime minister questions Gammanpila's Hindi knowledge

Image
yskaÈ ksid w.ue;s yd .ïukams, w;r WKqiqï jdohla l;dkdhl lre chiQßh uy;df.a m%Odk;ajfhka Bfha ^23od& Èk md¾,sfïka;=j /iajQ wjia:dfõ§u f>daIdldÍ ;;a;ajhla we;sù iNd .¾Nh ;=< WKqiqï ;;a;ajhla we;s jQfha m%Yak weiSfï§ wdKavq mlaIfh;a" úreoaO mlaIfh;a ck;d ksfhdað;hka w;r we;s jQ WKqiqï jd.a m%ydrhka fya;=fjks' fuu jd.a m%ydrj,ska jeä wjOdkhla fhduq jQfha taldnoaO úmlaIfha md¾,sfïka;= uka;%s Woh .ïukams, uy;d iy w.%dud;H rks,a úl%uisxy uy;d w;r we;s jQ WKqiqï l;d nyh' Y%S ,xldj yd bkaÈhdj hdflfrk md,ula bÈlsÍu ms<sn| bkaÈhdkq ud¾. m%jdyk iy uydud¾. wud;H ks;ska .âldß uy;d úiska 2015 jif¾ foieïn¾ 16 jeks Èk bkaÈhdkq f,dala iNdjg oekqï§ ;sfnk nj okakjdo@ lshd md¾,sfïka;= uka;%s Woh .ïukams, uy;d úuid isáfhah'

lankawe yahapalanaya wada arabai

Image
udfil ,dnh ,la‍I 20hs'' ue;s weu;sjreka 100lg ;enE/ï fuu md¾,sfïka;=j ksfhdackh lrk yd l,ska ksfhdackh l, ue;s weu;sj/kaf.ka 100lg wdikak msßilg u;ameka wf,ú y,a wehs;s nj;a tu tla u;ameka wf,ú y,lska uilg /msh,a ,laI 20l muK ,dNhla ,nk njo jd¾;d fjhs' fuu u;ameka n,m;a fndfyduhla fuu ue;s weu;sj/kaf.a ióm;u {d;Skaf.a kïj,ska mj;sk njo mejfihs' tfiau uka;‍%sjreka 50l muK bkaOk msrjqï y,a ysñj we;'