Posts

Showing posts from March, 2014

gossiplankanews- ජනතාව විසින් අනර්කලී සහ නදීෂාව යැවිය යුතු තැනට යවලා

Image
මාතර දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිපල මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කෙරුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ප‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ පසඳ යාපා අබේවර්ධන මහතායි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව හැත්තෑ හයදහස් අටසිය හැත්තෑවක්. චන්දිමා රාසපුත‍්‍ර මහතා මනාප හැත්තෑදහස් පන්සිය නවයක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටිනවා. මනාප හතලිස් හත්දහස් අනූවක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්ව සිටින්නේ සරත් යාපා අබේවර්ධන මහතායි. විජේවීරසිංහ මහතා මනාප තිස්දෙදහස් එකසිය තිස්එකයි. කාංචන විජේසේකර මහතා මනාප තිස්එක් දහස් හාරසිය විසිඑකක් ලබාගෙන සිටිනවා. වීරසුමන විරසිංහ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව විසි නවදහස් තුන්සිය විසිහයයි.

gossiplankanews- ඒ පළාතයි මේ පළාතයි දෙකම සංධානෙට… ජ.වී.පෙ ෆොන්සේකාටත් වඩා පල්ලමට වැටිලා….

Image
ඊයේ පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පළාත් දෙකේම ජයග‍්‍රහණය ලබා ගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ. බස්නාහිර පළාත් සභාව සඳහා සන්ධානයට ආසන 56ක්,  එජාපය 28ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 09ක්, ජවිපෙට 06ක්, ප‍්‍රජාපෙට 02ක්, මුස්ලිම් කොංග‍්‍රසයට 02ක් ලෙස ආසන බෙදී ගොස් ඇත. දකුණු පළාත් සභාවේදී සන්ධානට ආසන 33ක්,  එජාපය 14ක්,  ජවිපෙට 05ක්, ප‍්‍රජපෙට 02ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 03ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.

gossiplankanews- හිරුනිකා දිනයි

Image
කොලඹ දිස්ත‍්‍රික්කයේ දැනට ගණන් කරමින් සිටින මනාප අනුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පළමු තැනට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය දැනට ලක්‍ෂය ඉක්මවූ මනාප ප‍්‍රමාණයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග කියයි.

gossiplankanews- මාතර ජනතාවට “ආකර්ෂණය” නොවුන අනර්කලීගේ අන්ත පරාජය

Image
මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත. සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු  නොවු ආරංචි කියයි.

gossiplankanews- පාලක සන්ධානයට පහසු ජයක්

Image
පාලක සන්ධානයට පහසු ජයක් අවසාන යාවත්කාලීන කිරීම :    2014 මාර්තු 30 ඉරිදා - 11:32 GMT ත සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය. බස්නාහිර පළාත් සභාවේ ආසන පනස් හයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 28 ක් හිමි වී තිබේ. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන නමයක් දිනාගනිමින් බස්නාහිර පළාත් සභාවේ තුන්වන ප්‍රධාන පක්ෂය බවට පත්වන අතරවාරයේ, ජනතා විමුක්ති පෙරමුණට හිමි වී තිබෙන්නේ ආසන හයක් පමණයි.

gossiplankanews - ප්‍රථම නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලයෙන් සන්ධානය වැඩි ඡන්ද 22736කින් දිනයි

Image
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කය – බෙලිඅත්ත ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය – 32393 එක්සත් ජාතික පක්ෂය – 9657 ජනතා විමුක්ති පෙරමුණ – 5521 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 2173

gossiplankanews- නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ඇමැතිවරු ඉඩම් කොල්ලයක

Image
නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම පළාතේ ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ දේශපාලන හිතවතුන් අතර බෙදා දෙමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ සිදු කළත් ඊට එරෙහිව පියවර නොගෙන ප්‍රාදේශීය ලේකම්වරු මුණිවත රකිමින් සිටින බවට ඉඩම් අමාත්‍යාංශය චෝදනා කරයි. දේශපාලනඥයන් සිදුකරන මෙම ඉඩම් කොල්ලය නැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරු පියවර නොගන්නේ ඔවුන් ඉහත දේශපාලනඥයන්ගේ හිතවතුන් නිසා බවත් මේ තත්ත්වය මත අමාත්‍යාංශය ගැටලු

gossiplankanews- හිටපු “කොටි පයිලට්” ලාත් උතුරේ වැඩට නැවතත් බැහැලා…

Image
යුද සමයේ රටින් පලාගිය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දරුණු ගණයේ සාමාජිකයන් ඩයස්පෝරාවෙන් රැකවරණ ලබා විදේශ රටවල සිට උතුරට ඒමට පටන්ගෙන ඇති බව බුද්ධි අංශ හෙළිකර ගෙන තිබේ. එම එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතරේ එල්.ටී.ටී.ඊ. ගුවන් නියමුවන් කීපදෙනකුද උතුරට පැමිණ දැනට ත්‍රස්ත විමර්ශන අංශය සොයමින් සිටින “ගෝපි” ඇතුළු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් තිදෙනා සමඟ එක්වී සැඟවී සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි ආරක්‍ෂක අංශ භාර උසස් නිලධාරියෙක් පැවැසීය.

gossiplankanews- ඇෆ්ඝන් ජනාධිපතිවරණයට තර්ජන

Image
ඇෆ්ඝන් ජනාධිපතිවරණයට තර්ජන අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 29 සෙනසුරාදා - 17:26 GMT ඇෆ්ඝන් මැතිවරණ කොමිසම ඉදිරිපිට දර්ශනයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය. ඇෆ්ඝන් ජනාධිපතිවරණයට සතියක් තිබියදීයි, ප්‍රහාරය එල්ල කෙරුණේ.

gossiplankanews- MH370 යානයේ වියහැකි තවත් කැබලි

Image
MH370 යානයේ වියහැකි තවත් කැබලි අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 29 සෙනසුරාදා - 10:17 GMT Facebook Twitter Google+ මිතුරෙකුට යවන්න​ මුද්‍රිත පිටපත යානය අතුරුදහන් වී මේ වන විට සති තුනක කාලයක් ගතවී ඇත නව සාගර කලාපයක සෝදිසි මෙහෙයුම් කරන චීන ගුවන් යානයක් විසින් අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ යැයි සැක කළ හැකි තවත් කැබැලි ගණනක් දැක තිබේ. සිකුරාදා ඕස්ට්‍රේලියානු නිලධාරීන් විසින් ගුවනේ සිට දුටු බව කියැවුණු ඉන්දීය සාගරයේ තිබුණු කැබලි සෙවීම සඳහා චීන නැව් දෙකක් පරීක්ෂණ මෙහෙයවමින් සිටිති. මේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන ගුවන් යානා සංඛ්‍යාව අට දක්වා ඉහල නංවමින් තවත්

gossiplankanews- පළාත් සභා ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

Image
පළාත් සභා ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 29 සෙනසුරාදා - 17:35 GMT දකුණු සහ බස්නාහිර පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අද සෙනසුරාදා පැවැත්වුන මැතිවරණයේ ඡන්ද ගණන් කෙරෙමින් පවතින බව බීබීසී සංදේශය වාර්තාකරු අෂාම් අමීන් පවසයි. මහජනතාව පළාත් සභා නියෝජිතයන් 155 ස් දෙනා තෝරා ගැනීමට මධ්‍යස්ථාන 4252 කදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළහ.

gossiplankanews- පිහියක් පෙන්නා කතක් දුෂණය කරන්න හැදු 71 සීයා මාට්ටු

Image
නිවසක තනිව විසූ 36 හැවිරිදි එක්දරු මවකට උල් පිහියක් බෙල්ලට තබා තර්ජනය කොට අතර කිරීමට සැරසුණු 71 හැවිරිදි පුද්ගලයකු වත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තේගම මීගම්මන පදිංචි සැකකරුවෙක්. අදාළ කාන්තාව දහවල් කාලයේ නිවසේ සිටින අවස්ථාවක පිහියක් අතැතිව නිවස ඇතුළු වූ සැකකරු එම කාන්තාවට අතවර කිරීමට තැත්දරා තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුගෙන් බේරි පලා ගිය කාන්තාව වත්තේගම පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

gossiplankanews- විශේෂඥ වෛද්‍ය යුවලගේ වෛද්‍ය සිසු දියණිය කෝච්චියට පනී

Image
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවියක අද (28 වැනිදා) දහවල් 1.10 ට පමණ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාර අසල දුම්රිය මාර්ගයේදී මාතර සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියකට පැන දිවි නසා ගෙන ඇත. මෙසේ දිවි නසාගෙන ඇත්තේ පිටකෝට්‌ටේ එපිටමුල්ල පාර පදිංචිව සිටි කාවින්දි යශෝධා ජයවර්ධන නමැති 22 හැවිරිදි සිසුවියකි. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2 වැනි වසරේ සිසුවියක බව හෙළි වී ඇත. මෙම සිසුවියගේ දෙමාපියන් කොළඹ හා ළමා රෝහල්හි සේවය කරන විශේෂඥ වෛද්‍යවරු වෙති.

gossiplankanews- “මම පොලිසියෙන්” කියා මාතර වෙරළේ පෙම්කරන යුවතියන් විනාශ කරන කාමාතුරයෙක්

Image
භද්‍ර යෞවනයේ පසුවන තරුණ තරුණියන්ගේ හදවතේ ආදරය මෝදුවීම සාමාන්‍ය දෙයක්. දුප්පත් පොහොසත් වෙනසක් නොමැතිව අත්අඩංගුවට ගත් වෛද්‍යවරියගේ කාර් එක  ආදර බස් මුමුනමින් මුහුදු වෙරළේ ඇවිද යාම හෝ වැටකෙයියා පඳුරකට මුවා වීම ඔවුන්ගේ ලෝකයට උරුම වූ දෙයකි. ආදර බස් දෙඩීම සඳහා මාතර මුහුදු වෙරළට පැමිණෙන පෙම්වතුන්ට පොලිස් පාට් දමා පෙම්වතියන් පැහැරගෙන ගොස් දූෂණය කරන කාමාතුර සැමියකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මාතර මුහුදු වෙරළේ සේදී මැකී යාමට තිබූ අපරාධයක් හෙළිදරව්වීම අපේ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාවය රටටම කියාපාන්නක් වී ඇත. මාර්තු 21 වැනි දින සවස 2.30 වන විටත් මාතර වෙරළේ බංකු මත වැටකෙයියා පඳුරු අසල සහ ගල් වැටි මත කුඩවලින් හිස් ආවරණය කරගෙන කර වටා දෑත් පටලවාගෙන ආදර බස් තෙපළන පෙම්වතුන්ගෙන් පිරී තිබිණ.

gossiplankanews- දෙදරු පියෙක්ට පහර දී මරා පුච්චලා

Image
අලව්ව, විල්ගමුව ප්‍රදේශයෙහි (27 දා) රාත්‍රියෙහි යතුරු පැදියකින් ගමන් ගත් තැනැත්තෙකුට පහරදී ගිනි තබා ඝාතනය කර ඇති බවට අලව්ව පොලිසිය සැක කරයි. මෙසේ මියගොස්‌ ඇත්තේ විල්ගමුව පදිංචිව සිටි ඇල්. ආර්. චන්ද්‍රසේන (63) නමැති දෙදරු පියෙකි. මියගිය අයගේ බිරිඳගේ වෙළෙඳ සලට ගොස්‌ ආපසු නිවස බලා යතුරුපැදියෙන් එන විට ඔහුගේ නිවස ආසන්නයේ දී මෙම සිදුවීම සිදුවී ඇති බවට අලව්ව පොලිසිය පවසයි. ඝාතනය සිදුවූ ස්‌ථානයට පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කළේය.

gossiplankanews- එක පැදුරේ නිදා ගත්ත නංගිව දුෂණය කල “නුවන් අයියා” ට වසර දහයක සිර දඩුවමක්

Image
නිවසට පැමිණි බාල වයස්කාර දැරිය නිදි පැදුරේදිම දුෂණය කළ විසි හැවිරිදි තරුණයාට වසර දහයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ‍කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය අද (28) නියම කළාය. දීර්ඝ නඩු විභාගයකින් පසුව අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක දුෂණය කිරිමේ වරදට මෙසේ සිර දඩුවම් නියම වුයේ නුවන් සහබන්දු චුදිතටය. 2004 වසරේදි විසි හැවිරිදි තරුණයකුව සිටි චුදිතගේ වයස් සීමාව සලකා බලා දියහැකි අවම දඩුවම නියම කරන බව දන්වා සිටි විනිසුරුවරිය අගතියට පත් දැරියට රුපියල් පනස්දහසක වන්දියක් ද, රුපියල් තුන් දහසක දඩයක්ද නියම කළාය.

gossiplankanews- ජර්මන් තරුණියක් පැහැරගෙන ගොස් දුෂණය කරලා ලු…

Image
21 හැවිරිදි ජර්මන් ජාතික තරුණියක් කොළඹ තරු පහේ හෝටලයක රාත‍්‍රී සමාජ ශාලාවක බීමතින් සිටිටදී ඇයට අතවර කල බවට චෝදනා ලද කෝටිපති ව්‍යාපාරික තරුණයෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටින මෙම තරුණිය තවත් ජර්මන් ජාතික තරුණ තරුණියන් සිවු දෙනෙකු සමඟ ගල්කිස්ස ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක නැවතී සිටිති. ඇය ඇගේ මිතුරු මිතුරියන් පිරිසක් සමඟ මෙම තරු පහේ හෝටලයට ගොස් නර්තනයේ යෙදෙන ගමන් අධික ලෙස මත් පැන් පානය කොට බීමත් තත්ත්වයෙන් සමාජ ශාලාවෙන් පිටතට එද්දී සැකකරු ඇය සමඟ පැමිණ ඇය මෝටර් රථයේ නංවාගෙන ඔහුගේ නිවෙසට රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

gossiplankanews- ගබ්සාවක් කරගත් පාසල් දැරියක් මිය ගිහින්

Image
නීතිවිරෝධී ගබ්සාවකින් පාසල් දැරියක් මියයාමේ පුවතක් මදුරන්කුලම කනමුලයි ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.  14 හැවිරිදි දැරියක් දණහිසේ ඇති වූ ආබාධයකට යයි කියා ප‍්‍රතිකාර ලබාගැනීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. එහෙත් ඊයේ උදෑසන අදාළ දැරිය මියගොස් තිබෙනවා. මරණ පරීක්‍ෂණ කටයුතු සදහා සිරුර හලාවත දිස්ති‍්‍රක් මහරෝහල වෙත

gossiplankanews- අතුරුදහන් ගුවන් යානය තියෙන තැන තිතටම කියන අපේ විද්‍යාඥයෙක්

Image
පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට සති තුනකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය මුහුදු පතුලේ සැඟවී ඇති ස්ථානය ජාත්‍යන්තරයට සලකුණු කර පෙන්වීම ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාසමත්ව සිටියි. මහාචාර්යවරයාගේ අදහසට අනුව යමින් ලෝකයේ රටවල් රැසක පිරිස් මේවනවිට යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති. බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ යානය කිලෝ මීටර් 3.5ක් ගැඹුරු මුහුදු පතුලේ පවතින බවත්, යානය සොයාගැනීම වාසනාව මත සිදුවිය හැකි නිසා එය දින, සති, මාස හෝ අවුරුදුවලින් පවා සිදුවිය හැකි බවයි.

gossiplankanews- “දුලාංජලී සල්ලි ඉල්ලලා කරදර කරන නිසා හොර සල්ලි ටිකක් අච්චු ගහලා දුන්නා”

Image
මගේ ව්‍යාපාර කඩා වැටිලා තිබ්බේ. දුලංජලී එයාගේ සල්ලි මගෙන් නිතර ඉල්ලුවා. ඒ නිසයි මං හොර සල්ලි අච්චු ගහලා දුලාංජලීට දුන්නේ” යැයි ලක්ෂ 20ක හොර සල්ලි සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ක්‍රිෂාන්ත පෙරේරා රහස් පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත. දුලාංජලී මට කතා කරලා කිව්වා මං දුන්න සල්ලි හොර සල්ලි කියලා. ඒක නිසයි මං චෙක් පතක් අරගෙන ආවේ. බැංකුවට ඒක දාලා සල්ලි ටික අරන් යන්න. මං බැංකුවේ අයටත් කිව්වා ඒ සල්ලි මගේ කියලා යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත. සැකකරු මෙලෙස ප්‍රකාශ කළද මොහු මීට කලින් හොර

gossiplankanews- ජිනීවා පරාජයත් ආණ්ඩුවේ මැතිවරණ වාසියට

Image
ජිනීවා පරාජයත් ආණ්ඩුවේ මැතිවරණ වාසියට අසාම් අමීන් බීබීසී කොළඹ වාර්තාකරු අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 28 සිකුරාදා - 16:28 GMT එජාපය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීම ගැන තම පක්ෂය කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කළ යුතු බව තමන් රජයට පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ තැකීමක් නොකළ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කෙරුණ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

gossiplankanews- ලසිත් මාලිංග නායකත්වයට

Image
ලසිත් මාලිංග නායකත්වයට අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 28 සිකුරාදා - 12:08 GMT පන්දු වාර විස්ස යැවීම පිණිස නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම තරඟ තහනමට හේතුවයි ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරඟ තහනමක් පැනවීමෙන් අනතුරුව එම තරඟය සඳහා ලසිත් මාලිංග නායකත්වයට පත් කොට තිබේ. තරඟ තහනම හේතුවෙන් ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟයේ නායකත්වය දැරීමට දිනේෂ් චන්දිමාල්ට අවස්තාව නොලැබේ. චන්දිමාල් ගෙන් හිස් වන ස්

gossiplankanews- ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට තෑග්ගක්

Image
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට තෑග්ගක් අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 28 සිකුරාදා - 08:53 GMT ඉන්දු-ශ්‍රී ලංකා ධීවරයන්ගේ නිදහස පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණ යෝජනාව සඳහා ඡන්දය විමසීමේදී ඉන් වැළකී සිටීමට ඉන්දියාව විසින් ගනු ලැබුණ තීරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රසාදය පළ වෙයි. සිය මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් විනැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ධීවරයන් කණ්ඩායමක් ඉන්දියාව විසින් අනුගමනය කරන ලද ඉහත කී පියවර වෙනුවෙන් මුදා හරිනු ලබන බවයි, ඊට තුති පළ කරමින් නිකුත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිවේදනයක් මගින් පැවසෙන්නේ

gossiplankanews- ඉන්දීය ක්‍රිකට් පාලනයේ මහ පුටුව ගවස්කාර්ට

Image
ඉන්දීය ක්‍රිකට් පාලනයේ මහ පුටුව ගවස්කාර්ට අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 28 සිකුරාදා - 12:43 GMT ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපතිවරයා හැටියට සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් පත්කරනු ලැබ ඇත. අයිපීඑල් තරඟාවලියේදී නීතියට පටහැනිව ඔට්ටු ඇල්ලීම සහ මුදලට තරඟ පාවා දීම පිළිබඳ විභාගයක් පැවැත්වෙන අතරවාරයේ පදවියෙන් ඉවත් වෙන මෙන් එන්.සිරිනිවාසන්ට දැනුම් දීමෙන් අනතුරුවයි, සුනිල් ගවස්කාර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට පත් කෙරුණේ. සිරිනිවාසන් සැලකෙන්නේ ලොව අති බලසම්පන්න ක්‍රිකට් පරිපාලකයා හැටියටයි.ලෝකයේ වැඩිම මුදල් සම්භාරයක් ගනු දෙනු කෙරෙන අයිපීඑල් තරඟාවලියට සහභාගී වෙන ක්‍රිකට් කණ්ඩායම් අතර එන්.සිරිනිවාසන්ට අයත් කණ්ඩායමක්ද ඇත.

gossiplankanews- MH 370 සෝදිසි මෙහෙයුම් නව දිශාවකට

Image
MH 370 සෝදිසි මෙහෙයුම් නව දිශාවකට අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 28 සිකුරාදා - 10:10 GMT අතුරුදහන් වූ MH370 ගුවන් යානය පිලිබඳ සෝදිසි මෙහෙයුම ඉන්දීය සාගරයේ වෙනත් කලාපයකට යොමු කළ බව ඔස්ට්‍රේලියාව පවසයි. එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ගුවන් යානය කලින් නිගමනය කර තිබුණ ප්‍රමාණයට වඩා අධි වේගයකින් පියාසර කර ඇති බව අදාළ පරීක්ෂකයන් විසින් නිගමනය කරනු ලැබීමෙන් පසුව.

gossiplankanews- කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෘහ සේවිකාවන්ගේ සිරුරු අවයව විකුණති

Image
කුවේට් දේශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා වුණු ශ‍්‍රී ලාංකිකයන්ගේ අවයව විකිණීමේ මහා ජාවාරමේ තවත් ගොදුරක් බවට පත්වන්නට අසරණ ශ‍්‍රී ලාංකික කාන්තාවකට සිදු වී ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් මියගියා සේ සලකා මරණ සහතික සකස් කොට ඔවුන්ගේ ශරීරයේ අවයව ඉතා විශාල මුදලකට අලෙවි කිරීම සිදු කරයි. පසුගියදා මෙලෙස අසාධ්‍ය රෝගී තත්ත්වයකින් රෝහලකට ඇතුළත් කර සිටි කාන්තාවක් ද අවාසනාවන්ත ලෙස මොවුන්ගේ ගොදුරක් බවට පත්ව ඇත. මෙහි කණගාටුදායකම සිදුවීම වන්නේ මෙම කටයුතු වලට සහයෝගය ලබාදෙන්නේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තැනැත්තන් වීමයි. මෙසේ චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකම තානාපතිවරයා මැදිහත් වී කෙසේ හෝ එම චෝදනාවන්ගෙන් තමා ඇතුළු තම නිලධාරීන් මුදවා ගැනීමට  කටයුතු සිදු කළ බව කුවේට් දේශයේ වෙසෙන අතිබහුතරයක් දන්නා කරුණකි.

gossiplankanews- ජිනීවා යෝජනාව සම්මතයි

Image
ජිනීවා යෝජනාව සම්මතයි අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 13:18 GMT ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු බවට චෝදනා ලැබ ඇති මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මණ්ඩලය ගෙන ආ යෝජනාව සම්මත වෙයි. ශ්‍රී ලංකාව, පකිස්තානය සහ චීනය ඇතුළු රටවල් 12 ක් යෝජනාවට එරෙහිව ඡන්දය දුන් අතර එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 23 ක් යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබේ.

gossiplankanews- එගොඩ උයනේ හිමිනම ඝාතනයේ සැකකරුවන්ට ඇප

Image
මොරටුව එගොඩ උයන ශ්‍රී සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදා හරින ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සරෝජණී කුසලා වීරවර්ධන මහත්මිය නියෝග කළාය. රමේෂ් දිල්රුක්, දනුක රොෂේන් ප්‍රනාන්දු, සුදේශ් දනුෂ්ක හා නිපුන සම්පත් එක් අයකුට රුපියල් පනදහසක මුදල් හා රුපියල් ලක් පහක ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරිය නියම කළාය.

gossiplankanews- මරණ දඬුවමෙන් වසර හතළිහකට පසු නඩුව යළි විභාගයට

Image
මරණ දඬුවමෙන් වසර හතළිහකට පසු නඩුව යළි විභාගයට අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 10:04 GMT හකමදාගේ සහෝදරිය යළි නඩු විභාගයක් ඉල්ලා අවුරුදු ගණනාවක් සටන් වැදුනාය මරණ දඬුවමට නියම වී වසර 40කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටි පුද්ගලයකුගේ නඩුව යළි විභාගයට ගන්නා ලෙස ජපානයේ අධිකරණයක් නියෝග කරයි. ඉවාඕ හකමදාට 1968දී මරණ දඬුවම නියම වුයේ තම ස්වාමියා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවටයි. ඉන් පසුව හකමාදා අධිකරණයේදී වරද පිළිගත්තේය.දින විස්සක් ප්‍රශ්න කිරීම් වල දී පහර දීමට ලක් වූ ඔහු විසින් පාපෝච්චාරණයක් කරන ලදී.

gossiplankanews- තවත් මැලේසියානු යානයක් ගුවනේදී ගිනි ගනී

Image
මැලේසියානු පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් රැගත් මැලේසියාවේ දේශීය ගුවන් සමාගමකට අයත් යානයක පියසර කරමින් තිබියදී හදිසියේ හටගෙන තිබේ. ATR 72-600 නමැති යානයේ එන්ජිමේ හටගත් ගින්න හේතුවෙන් එය ආපසු සෙලංගෝහි සුබෑංග් ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට සිදුව තිබේ. යානයේ ගුවන් නියමුවාවහා ක්‍රියාත්මක වී ගින්න හටගත් එන්ජි‍ම ක්‍රියාවිරහිත කිරීමෙන් එහිසිටි මගීන්ගේ ජීවිත බේරාගෙන ඇත.

gossiplankanews- Former President Premadasa’s daughter reveals how she got fake money

Image
fma%uodi Èh‚hf.a fydr fkdaÜgq l;dfõ we;a; fïlhs  ysgmq ckdêm;s Èjx.; rKisxy fma%uodi uy;df.a Èh‚h jk ÿ,dxc,S chfldä uy;añhg remsh,a úis ,la‍Ihlg wêl jákdlï we;s fydr fkdaÜgq f;d.h ,nd ÿka yslalvqj wdrÉÑf.a msYdka; frda,Ska fmf¾rd ^48& keue;a;d nodod ^26& fld<U wxl 01 ufyaia;%d;a wêlrKh yuqjg muqKqjd ßudkaâ nkaOkd.dr.; lrk nj fmd,sia udOH m%ldYl fcHIaG fmd,sia wêldß wð;a frdayK uy;d mejiSh' nodod ^26& fm‍rjrefõ fmd,sia uQ,ia:dkfha meje;s mqj;am;a idlÉPdjl § wð;a frdayK uy;d fï nj wkdjrKh lf<ah'  ÿ,dxc,S chfldä uy;añh remsh,a úis ,la‍Ihlg wêl fydr fkdaÜgq f;d.hla l=re÷j;a; m%foaYfha msysá fm!oa.,sl nexl=jl ;ekam;a lrkakg wÕyrejdod ^25& oyj,a 2'17 g nexl=j fj; meñ‚hdh' wef.a meñŒu iïnkaO idlalsh nexl=fõ  CCTV  leurdj, b;d meyeÈ<sj igyka ù ;sfí'  remsh,a úis ,la‍Ihlg wêl uqo,a fkdaÜgq f;d.h ñá folla jk fia ilid ;sî we;' tla ñáhl remsh,a oi ,la‍Ihlao" wfkla ñáfha remsh,a oY ,la‍I myf<dia oyilao wvx.= ù ;sìK' fïjd ljr foll nyd

Usain Bolt Dirty Dancing

Image
yqfiaka fnda,aÜf.a l=Kqyrem rx.kh  yqfiaka fnda,aÜ lsõjyu ljqre;a okafka cuhsldfõ f,dal Y=r flá Odjlhd njhs'Tõ Tyq cefuhsldfõ jf.a f,daflu m%isoaO fjkafka T,sïmsla Y=rfhla yeáhg jf.au Tyq msáfhka neyer jqkyu lrk foaj¨‍;a Tyqj uy;a m%isoaêhg m;a lrkjd  uE;l§ cñldfõ l¾ksj,a tll§ yqfiakaf.a kegqula fï úÈyg yefudaf.u l;d nyg ,lafj,d ;sfhkj"kuq;a fï ùäfhdaj fld;rï wYsIago lshkjkï tu ùäfhdaj ;ykug mjd ,la lr we;snj tráka j; fjkjd"  thdg fy;=j jkafka fnda,aÜ tÈk W;aihg meñ‚ ldka;djla iu. ,sx.sl ixi¾.fha fhfokjd fia b;du ;Sj% f,i fuu rx.kh bÈßm;alr ;sîuhs' flfia fj;;a wä 6la iy w.,a 5la Wi fnda,aÜ fï rx.kh wmqrejg fhfokak we;s lsh, fï cdhdrem j,ska fmakjd"kuq;a ,xld f.diaisma mdglhskag fnda,aÜf.a fïjf.a v¾á rx.khla n,d.kak mq¿jka fudlo fnda,aÜ kgmq tlu tl l=Kq kegqu fïl fkfjk ksid' ùäfhdaj my,ska n,kak

gossiplankanews- Chilling CCTV footage of accident of JVP minister

Image
cúfm wfmalaIl iqu;smd, udkjvq urKhg m;a jQ ßh wk;=f¾   CCTV  o¾Yk  ck;d úuqla;s fmruqfKa niakdysr m<d;a iNd wfmalaIl iqu;smd, udkjvq uy;d fmfraod rd;%s isÿjQ ßh wk;=rlska Ôú;laIhg m;ajqKd' iuia; ,xld ÿïßh fmdÿ fiajl ix.ufha m%Odk f,alïjrhd f,io lghq;= l< ta uy;d ñhhk úg 48 jk úfha miq jqKd'  fld<U - uykqjr m%Odk ud¾.fha bUq,af.dv m%foaYfha§ Bfha rd;%s 7'30g muK fuu wk;=r isÿj ;snqKd' Tyq wk;=rg ,laj we;af;a" ue;sjrK /<shlg iyNd.S ùu i|yd ish h;=remeÈfhka fld<Ug meñfKñka isáh§hs'  bUq,af.dv m%foaYfha§ Tyq njqi¾ r:hla miqlr hEug W;aidy lr ;sfnkjd' fmd,sish mejiqfõ" tys§ njqirfha .egqKq h;=re meÈh úisù f.dia m%;súreoaO ÈYdfjka meñ‚ lkafÜkrhl .eà we;s njhs' 

gossiplankanews- හමුදා නායකයා ජනාධිපති තරඟයට

Image
හමුදා නායකයා ජනාධිපති තරඟයට අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා  ඊජිප්තු හමුදා නායක ෆීල්ඩ් මාෂල් අබ්දුල් ෆාටා අල්-සිසි ඊජිප්තු හමුදා නායක ෆීල්ඩ් මාෂල් අබ්දුල් ෆාටා අල් -සිසි පවසන්නේ ජනාධිපති ධුරයට තරඟ වැදීම සඳහා හමුදාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් ‘හමුදා නිල ඇඳුමින් පෙනී සිටින අවසන් අවස්ථාව’ යැයි ඔහු කියා සිටියේය. පසුගිය ජූලියේ ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මුර්සි තනතුරෙන් පහ කෙරුණු ජනතා උද්ඝෝෂණයට නායකත්වය දෙනු ලැබුවේ ෆීල්ඩ් මාෂල් සිසි විසින්.මෙය බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ සිදුවීමක්

gossiplankanews- යානය සොයන යානාවලට කාලගුණය හරස් වෙයි

Image
යානය සොයන යානාවලට කාලගුණය හරස් වෙයි අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව ඉන්දීය සාගරයේ කෙරෙන ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් අයහපත් කාලගුණය හරස් වීම නිසා අර්ධ වශයෙන් අත්හිටුවා තිබේ. මෙහෙයුම් කෙරෙන සාගර කලාපය තුළ පවතින සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බවයි බලධාරියෙකු පවසා සිටියේ. සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බව ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා ඇති නමුත් සෙවීමේ කටයුතු වල නිරතව සිටින නෞකා දිගටම මෙහෙයුම් කර ගෙන යාමට

gossiplankanews- ජිනීවා යෝජනා වලට මුස්ලිම් විරෝධය

Image
ජිනීවා යෝජනා වලට මුස්ලිම් විරෝධය අවසාන යාවත්කාලීන කිරීම :   2014 මාර්තු 27 ශ්‍රී ලාංකික සුළු ජාතීන්ට ප්‍රශ්න තිබුනත් ඒවා රට අභ්‍යන්තර මට්ටමින් විසඳා ගැනීමට හැකි බව පවසමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා ‘තව්හීඩ් ජමාත්’ මුස්ලිම් සංවිධානය විසිනුයි, එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ.

gossiplankanews- “අපි දෙවෙනි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි” – හකීම්

Image
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට රජය විසින් ජනවාර්ගික ගැටලූව විසදීම සදහා පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ආරාධනා නොකිරීමෙන් පාර්ලිමේන්තුව සම්ප‍්‍රදාය කඩකළ බවත්, එබැවින් ආණ්ඩුව කරන දේවල් පිළිබදව කනගාටුවන බවත්, අමාත්‍ය රවුෆ් හකීම් පවසයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් දෙවැනි මන්ත‍්‍රීධූර ප‍්‍රමාණයක් හිමි තම පක්ෂය පමණක් කොන්කිරීමට කටයුතු කරන්නේ අන්තවාදීන්ගේ උපදෙස් පිළිගෙන බවත්, පවසන අමාත්‍යවරයා, රජයේ වැරැද්දක් දුටුතැන  එය විවේචනය කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.

gossiplankanews- “ලංකාවට විරුද්ධ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වෙන බව මට “ෂුවර්” – ඩේවිඩ් කැමරන්

Image
ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරිමට ශ්‍රි ලංකා රජය අපොහොසත්වු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. මේ හේතුවෙන් අදාළ සිදුවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරිමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.  අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.  එම යෝජනාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.

gossiplankanews- “මැලේසියානු අගමැති බොරු කාරයෙක්… යානය මුහුදට කඩා වැටුනේ නෑ” – ගෝඩන් ඩෆ්

Image
හඳුනානොගත් සුන්බුන් තොගයක් දකුණු ඉන්දීය සාගරයේ ඇතැයි හෙළිවීම සමග පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 යානය  මුහුදට කඩා වැටී ඇතැයි මාධ්‍ය විසින් සිදුකරන ප‍්‍රකාශය අසත්‍යයක් බව දේශපාලන විචාරක ගෝඩන් ඩෆ් පවසයි. ඔහු පවසා ඇත්තේ බෝයිං 777/200 වර්ගයේ මෙම යානය කිසිදු අනතුරු හැඟවීමක් රහිතව කඩා වැටීම විය නොහැක්කක් බවයි. මේ වර්ගයේ යානාවල එක් පාලන පද්ධතියක් අකර්මණ්‍ය වුවහොත් අමතර පද්ධති දෙකක් ඇති බව ගුවන් නියමුවෙකු විසින් හෙළිකර තිබේ.

gossiplankanews- “මම දැන් ලංකාවට එන්න බය නෑ…” – රුසියානු ජාතික සුරූපී තරුණිය

Image
තංගල්ල ද නේචර් හෝටලයේ 2011 වසරේ නත්තල් දිනය දා පැවැති සාදයේදී තමාගේ ඔළුවට පයින් පහරදී පිහිනුම් තටාකය  වෙත ඇද දැමූ විත්තිකරු, නඩුවේ පළමු විත්තිකරු වන ලහිරු කැලුම් නමැත්තා බවට වසර 2 කට පසුව රුසියානු ජාතික සුරූපී තරුණිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (26දා) හඳුනා ගන්නා ලදී. එම හඳුනා ගැනීමත් සමගම තංගල්ල හෝටලයකදී බි්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර, ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩා සමූහ දූෂණයට ලක් කිරීමේ නඩුවේ සියලුම විත්තිකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ නියෝග කළාය. අදාළ නඩුවේ පළමු සාක්ෂිකාරිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය රුසියානු අන්තර්ජාතික පොලිසියේ සහ මෙරට ඇමැති ආරක්ෂක අංශයේ විශේෂ ආරක්ෂාව යටතේ සාක්ෂි දීමට කොළඹ මහාධිකරණය වෙත ඊයේ (26දා) පැමිණ සිටියාය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා (25) මෙනෙවිය ඊයේ පැය 4කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නාය.

gossiplankanews- දින 2 වයසැති බිලිඳිය බසයේ දමා ගිය අම්මා අල්ලයි

Image
දින දෙකක බිලිදියක්  කොළඹ බස් රථයක දම ගිය කාන්තාවක් අප්‍රේල් 2 දක්වා බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් එඩ්මන් කුලරත්න මහතා නියෝග කර ඇත. මෙලෙස බන්ධනාගර ගත කර ඇත්තේ වාරියපොළ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය 17 වැනිදා බඩේ අමාරුවක් කියා රෝහල් ගත වී ඇත.වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවන් යටතේ ඇය ගර්බනි වාට්ටුවට යව ඇති අතර පසුවදා ඇය දරුවෙකු බිහි කර ඇත . පසුගිය 20 වැනිදා  රෝහලෙන් පිටත් වී ඇය කොලබ බසයකට නැගී යමින් ගමන් දරුවා එහි දමා ගොස් තිබේ. පොලිස් භාරයට ගත් දරුවා බිලිදු වාට්ටුවට යොමු කිරීමෙන් පසුව උසාවි නියෝග යටතේ දරුවා මිගලව ළමා නිවාසයට බර දී ඇත.

gossiplankanews- “මත්තල ගුවන් තොටුපලේ සේවකයන්ට අලි ගහනවා” – විජිත හේරත්

Image
මත්තල ගුවන් තොටුපලේ VIP කාමරවල ඉන්නේ නයි පොලොංගු යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි. කඩවත පැවති ජන හමුවකට සහභාගී වෙමින් විජිත හේරත් මන්ත‍්‍රීවරයා මෙසේද කීය. ‘අද ආණ්ඩුවේ කේන්ද්‍ර පහම හබක්. බලශක්ති කේන්ද්‍රය ගත්තොත් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නොරොච්චෝලේ හැමදාම කරච්චල්. මේවා 

live cricket stream

gossiplankanews- තවත් මැලේසියානු යානයක් ගුවනේදී ගිනි ගනී

Image
මැලේසියානු පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් රැගත් මැලේසියාවේ දේශීය ගුවන් සමාගමකට අයත් යානයක පියසර කරමින් තිබියදී හදිසියේ හටගෙන තිබේ. ATR 72-600 නමැති යානයේ එන්ජිමේ හටගත් ගින්න හේතුවෙන් එය ආපසු සෙලංගෝහි සුබෑංග් ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට සිදුව තිබේ. යානයේ ගුවන් නියමුවාවහා ක්‍රියාත්මක වී ගින්න හටගත් එන්ජි‍ම ක්‍රියාවිරහිත කිරීමෙන් එහිසිටි මගීන්ගේ ජීවිත බේරාගෙන ඇත.

gossiplankanews- ජිනීවා විවාදය සජීවීව

gossiplankanews- දුලාංජලී ප්‍රේමදාසගේ හොර සල්ලි හුටපටේ ඇතුල් පැත්ත

Image
ලක්ෂ 20ක වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු තොගයක් බැංකුවේ තැන්පත් කිරීමට පැමිණි හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අවශ්‍ය වුවහොත් පසුව යළිත් ප්‍රශ්න කරන බවත්, ඇය මෙන්ම ඇයට මුදල් දුන් බව පවසන ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරික රොලික් ඔගස්ටස් ප්‍රිශාන්ත පෙරේරා යන අය අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි. මේ වන විට හෙළිදරව්වී ඇති අන්දමට සම්පූර්ණ සිදුවීම මෙසේය. දුලාංජලී මහත්මියගේ පවුලේ උදවිය හා මෙම ඇඟළුම් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රිශාන්ත පෙරේරා යන අය කාලයක සිට සමීපව දැන හැඳින එක්ව ව්‍යාපාරික කටයුතුවල නිරතවූවන්ය. ඒ අනුව ප්‍රිශාන්ත පෙරේරා යන අය විසින් කළමනාකරණය කරනු ලබන ප්‍රසිද්ධ ඇඟළුම් කම්හලේ දුලාංජලී මහත්මියද මුදල් ආයෝජනය කර ඇති අතර ඒ වෙනුවෙන් ඇයට හිමිවිය යුතු ලාභාංශ වෙනුවෙන් ලක්ෂ 20ක මුදලක් ගෙවිය යුතුව පැවතී තිබේ.